2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:34 - {{hitsCtrl.values.hits}}
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වූ දිවයින පුරා පිහිටි අධ්‍යාපන කලාප සියය අතරෙන් දිවයිනේ මුල්තැන තණමල්විල අධ්‍යාපන කලාපයට හිමිවී ඇත.
තණමල්විල කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතාගේ මඟපෙන්වීම මත පාසල් ගුරුභවතුන් පාසල් වේලාවෙන් පසුව නොමිලේ රාත්‍රී කාලයේදී පවා පන්ති පැවැත්වීමත් විෂය කරුණු සඳහා දුර්වල ළමුන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමත් නිසා මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණු බව දෙමව්පියෝ පවසති.
දිවයිනේ පිහිටි අතිදුෂ්කරම අධ්‍යාපන කලාපයක් වන්නේද තණමල්විල කලාපයයි. තණමල්විල අධ්‍යාපන කලාපයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1375 දෙනෙකු විභාගයට පෙනී සිට එයින් 1218 දෙනෙකු සමත්ව ඇත.එහි ප්‍රතිශතය 88.58%කි.
මොණරාගල සුමනසිරි ගුණතිලක
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |