2025 ජනවාරි මස 08 පෙ.ව. 09:08 - {{hitsCtrl.values.hits}}
මේ මස 29 වන දින සිට ආරම්භ වන සමාන්‍ය පෙළ විභාගයට අදාල සියලුම් ප්‍රවර්ධන කටයුතු හෙට (23දා) දින මධ්‍යම රාත්‍රි 12 සිට විභාගය අවසන් වනතෙක් සිදුකිරිම තහනම් බව විභාග දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
මේ අනුව සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට මධ්‍යම රාත්‍රි 12.00 අවසන් කළ යුතු බවත් ඉන් පසුව විභාග අපෙක්ෂකයින් සදහා උපකාරක පන්ති පැවැත්විම. විෂයානු බද්ධ දේශන හෝ සම්මන්ත්රණ. වැඩමුළු පැවැත් විම. විභාග ප්‍රශ්නවලට අනුමාන ප්‍රශ්න ලබා දිම හෝ ඒ පිලිබදව දැනුවත් කිරිමට පොස්ටර් බැනර් මගින් ප්‍රකාශයට පත් කිරිම විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම සපුරා තහනම් බවද පෙන්වා දෙයි
හෙට මධ්‍යම රාත්‍රි 12.00 පසු මෙම කටයුතු සිදුකරණ පිරිස් පිලිබදව හෝ ප්රද්ලයෙකු පිලිබදව 0112421111 හෝ 119 දුරකතන අංක මගින් පොලිසියට හෝ ලගම් පිහිටි පොලිසියට දැනුම් දෙන ලෙසත් එසේ නොමැතිනම් 1911 හෝ 0112784537 දුරකවත අංක මගින් විභාග දෙපාර්තමෙන්තුවට දන්වන ලෙස ඉල්ලා සිටියි
මෙම නියෝග නොසලකා හැර කටයුතු කල හොත් අදාල තැන්නතන් හෝ අදාල ආයතන විභාග පනත යටතේ වරදකරුවෙකු වන බවද සදහන් කරයි. සමාන්‍ය පෙළ විභාගය මේ මස 29 වන දින සිට ලබන මස 08 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදි පැවැත්වේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |