සියලුම පාසල් අදියර දෙකක් යටතේ ඇරඹෙයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් ය‍ටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...