සිරි දළඳා දැක්ම ඇරඹෙයි

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 02:10 - {{hitsCtrl.values.hits}}  

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවත්වෙන සිරි දළදා දැක්ම අද (18) දින පස්වරු 3.00  සිට ආරම්භ විය.

මේ වෙනුවෙන් එක් රැස් වූ බැතිමතුන් පෙරේදා (16) දින සවස් භාගයේ සිට අද දින දක්වා ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන මාර්ග පෙළ තුනක කිලෝමිටර් ගණනක දුර දිවා රෑ නොබලා පෙළ ගැසී  සිටි අයුරු ඡාරූපවලින් දැක්වේ.

වසර දහසයකට පසුව පැවැත්වෙන මෙම දළදා දැක්ම අප්‍රේල් මස 27 දින දක්වා පුරා දින දහයක් පැවැත්වේ.මෙවර සිරි දළදා දැක්ම හෙට  19 සිට 27 දක්වා දිනපතා දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා දින වැඳ පුදා ගැනීමට සියළු පහසුකම් සහිතව බතිමතුන් අවස්ථාව සළසා ඇත

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...