2025 අප්‍රේල් මස 19 පෙ.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.
![]() |
diary Read more... |