2025 අප්‍රේල් මස 20 පෙ.ව. 02:20 - {{hitsCtrl.values.hits}}
සැප්තැම්බර් 21 දා පැවැත්විමට නියමිත ජනපතිවරණයේ රාජකාරී වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට හෙට (20දා) නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
![]() |
diary Read more... |