අධ්‍යාපනයේ අමාත්‍යාංශයේ වැඩසටහන් ගැන නිවේදනක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:58 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ උසස්වීම් සඳහා ලේඛන පරීක්ෂාව ලබන මස 02 , 05, 06 හා 12 දින වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ආපදා තත්වය හේතුවෙන් සහභාගී විය නොහැකි යම් නිලධාරියෙකු වේ නම් 011-2786252 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එසේම ලබන ජුනි මස 02 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් පාසල් බටහිර සංගීත හා නැටුම් තරගය නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...