අධ්‍යාපන අමාත්‍යාංශයට අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 07:06 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංගසම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් විවෘත කෙරිණ. ඉසුරුපායේ හත්වැනි මහලෙහි පිහිටි මෙම ශ්‍රවණාගාරය ආසන 300 කින් සමන්විත අතර අභ්‍යන්තර පහසුකම් සම්පාදනය සඳහා පමණක් රුපියල් මිලියන 30 කට වැඩි මුදලක් වැයකර තිබේ.

අධ්‍යාපනය සම්බන්ධ කටයුතු වලදී මෙම සම්මන්ත්‍රණ ශාලාව වෙනත් ආයතන සඳහා ද ලබාදීමට පසුව කටයුතු සූදානම් කරන බව ද අමාත්‍යාවරයා කීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...