අධ්‍යාපන පර්යේෂණ වෙනුවෙන් ගෙවීම් ඉහළට

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ වෙනුවෙන් දැනට ලබාදෙන ගෙවීම් වැඩි කිරීමට කටයුතු කිරීමට තමා සූදානම් බවත්, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ව්‍යාපෘති වෙනුවෙන් පර්යේෂකයින් යොමු විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ සඳහා අධ්‍යාපන පද්ධතියේ නිරතව සිටින සියලු දෙනාට ආරාධනය කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.

මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති පාසල් පාදක සාර්ථක ගුරු ව්‍යවහාර ප්‍රචලිත කිරීමේ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...