2025 ජනවාරි මස 10 ප.ව. 05:55 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය iii වන ශ්‍රේණිය සඳහා 2016 වර්ෂයේ පැවති විවෘත තරග විභාගයෙන් සමත් වූවන්ගෙන් 219 දෙනෙකු බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය අද (18දා) ආරම්භ කර තිබේ.
ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණ හෙට හා අනිද්ද දිනවලත් පැවැත්වීමට නියමිතය. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් අපේක්ෂකයින් සඳහා වර්ෂයක පූර්ණ කාලීන පුහුණුවක් සඳහා යොමු කිරීමෙන් පසු සේවයේ පිහිටුවීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනි
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |