අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි අඩාලයි

2025 ජනවාරි මස 11 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}  

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන්  ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය  අඩපන වී ඇතැයි රාජ්‍ය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

වැටුප් හා විවිධ දිමනාවල ඇති විෂමතාවයන් පදනම් කරගනිමින් අනධ්‍යයන කාර්ය මණ්ඩල පසුගිය 28 දා  දින සිට  වැඩ වර්ජනය ආරම්භකර කළේය.මේ නිසා විශෟව විද්‍යාල අකර්මන්‍යව පවතින අතර සියලු දේශන විභාග මෙන්ම පුස්තකාල සේවාවන් පමණක් නොව පර්යේෂණ කටයුතුද ඇන හිට ඇතැයි ඔවුන් පවසයි. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...