2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:23 - {{hitsCtrl.values.hits}}
ආනන්ද විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන අනඳ පැහැසරණිය සාහිත්‍ය තරගාවලිය දීප ව්‍යාප්ත සාහිත්‍ය තරගාවලිය සඳහා නිර්මාණ භාර ගැනු ලැබේ. අනඳ පැහැසරණිය 2019 සහිත්‍ය කලා මහෝත්සවය ඔක්තෝබර් මස 18 වැනිදා පැවැත්වීමට සිංහල සාහිත්‍ය සංගගමය කටයුතු යොදා තිබේ.
6 හ්රේණීයේ සිට 8 වැනි ශ්‍රේණිය දක්වා කණීෂ්ඨ අංශයද, 9-11 ශ්‍රේණි දක්වා අන්තර් මධ්‍යම අනංශයද, 12-13 ශ්‍රේණි ජ්‍යෙෂ්ඨ අංශයද වන අතර 18 වැඩි පාසල් සිසුන් නොවන සියලුම අය විවෘත අංශයට අයත්වේ. එක් තරගකරුවෙකුට සෑම තරඟ ශිර්ෂයක් යටතේ ඉදරිපත් විය හැකි අතර උපරිම නිර්මාණ ඉදරිපත් ඛල හැක්කේ එකකි.
චිත්‍ර හැර අනෙකුත් සියලුම නිර්මාණ 4 ප්‍රමාණයේ කඩදාසිවල පැහැදිලි අකුරින් ලියා හෝ පරිගණක අක්ෂර සංයෝජනය කර එවිය යුතුය. චිත්‍ර සඳහා 18 14 ප්‍රමාණයේ කඩදාසි භාවිත කළ යුතුය. පාසල් අයදුම්කරුවන් මේ සමග ඇති ආදර්ශ අයදුම්පත විදුහල්පති විසින් සහතික කර එවිය යුතු අතර සෑම නිර්මාණයක් සඳහාම එක් අයදුම්පතක් අමුණා එවිය යුතුය. නර්මාණ ජුලි මස 30 වැනි දිනට ප්රථව ලේකම්, සිංහල සාහිත්‍ය සංගම, ආනන්ද විද්‍යාලය, කොළම 10 යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය හැකි බව ආනන්ද විද්‍යාල සාහිත්‍ය සංගමය නිවේදනය කරයි.
https://www.facebook.com/anandaslu/videos/174545036797835//
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |