අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:58 - {{hitsCtrl.values.hits}}  

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබේ. එසේම ඔහුගේ අභාවය හේතුවෙන් රජය විසින් සතියක ශොක කාලයක්ද නම් කර තිබේ.

දේහය හෙට (04දා) උදෑසන 9.00ට පමණ නිදහස් චතුරස්‍රයට ගෙන ඒමට නියමිතය. මතක වස්ත්‍ර පූජාව සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය පස්වරු 3.30ට පමණ ආරම්භ වෙයි. මහජන ගෞරවය සඳහා දේහය හෙට සිට සෙනසුරාදා දක්වා එය නිදහස් චතුරස්‍රයේ තැබෙනු ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

Mr Amaradeva

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...