2025 ජනවාරි මස 10 ප.ව. 01:51 - {{hitsCtrl.values.hits}}
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබේ. එසේම ඔහුගේ අභාවය හේතුවෙන් රජය විසින් සතියක ශොක කාලයක්ද නම් කර තිබේ.
දේහය හෙට (04දා) උදෑසන 9.00ට පමණ නිදහස් චතුරස්රයට ගෙන ඒමට නියමිතය. මතක වස්ත්‍ර පූජාව සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය පස්වරු 3.30ට පමණ ආරම්භ වෙයි. මහජන ගෞරවය සඳහා දේහය හෙට සිට සෙනසුරාදා දක්වා එය නිදහස් චතුරස්රයේ තැබෙනු ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |