අමරදේවයෝ නික්මෙති

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 05:00 - {{hitsCtrl.values.hits}}  


දශක ගණනාවක් ශ්‍රී ලාංකේය ජන හදවත් මියුරු ගීතයෙන් සැනහූ ආචාරය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන් සදහටම ශ්‍රී ලංකා මාතාවගෙන් සමුගත්තේය. අද උදෑසන කොළඹට දිගුම් දෙමින් වැස්සත් ඔහුගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදී කාලගුණයෙන් බාධා ඇති නොවිණි. ගායක ගායිකාවෝ අමරදේවයන්ගේ සසර වසන තුරු ගීතය එක්ව ගායනා කරනු ලැබීය. පස්වරු 5.15ට පමණ ඔහුගේ චිතකයට ගිනි දැල්වීය. අවමංගල්‍ය උත්සවයට එක්වූ සියල්ලන්ම සොවින් තැවුණි.

 

1 2 3 4 5 6 7 8 9 11 12 13 19

Mr Amaradeva

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...