2025 ජනවාරි මස 11 පෙ.ව. 03:07 - {{hitsCtrl.values.hits}}
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියක් සිදුවුවහොත් ඒ බව 1902 ආපදා හදිසි ඇමතුම් අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක දහස් ගණනක ජනතාව පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන්ට කඩිනමින් සහන සේවා සැපයීමටත් අවශ්‍යතාවක් ඇත්නම් ආරක්ෂිත ස්ථානවල රඳවන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය වජිර අබේවර්ධන උපදෙස් දී ඇතැයි එම නිවේදනයක සඳහන් ය.
"යම් හානියක් තම නිවසට හෝ දේපළවලට සිදුව තිබෙනවානම් තම වසමේ ග්‍රාම නිලධාරීවරයාට ඒ බව හැකි ඉක්මණින් වාර්තා කරන්න. තවදුරටත් අයහපත් කාලගුණ තත්ත්වය දිවයින පුරාම පවතින බැවින් ආරක්ෂාකාරීව නිවසට වී සිටින්නැයි අපි ඉල්ලා සිටිනවා," යනුවෙන් අමාත්‍ය වජිර අබේවර්ධන ඉල්ලා සිටියි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබඳ පුර්ව අනතුරු වාර්තාව
(30.11.2017 දින 20:00 පැයේ සිට 01.12.2017 දින 20:00 පැය දක්වා)
සබැඳි පුවත්....
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |