අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමිය හා පූජා නගරය සංවර්ධනය කෙරේ

2025 ජනවාරි මස 09 ප.ව. 10:42 - {{hitsCtrl.values.hits}}  

මාවනැල්ල අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමිය සහ පූජා නගරය සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

අලුත්නුවර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ දේවාල භූමිය හා පූජා නගරය සංවර්ධනය කිරීම සිදුවන අතර, එහි පවත්නා පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු සිදුකරන ලෙසට අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අදාළ භූමි ප්‍ර‘දේශය සංවර්ධනය කිරීමේදී වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ. (wmdjbm)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...