2025 ජනවාරි මස 10 ප.ව. 05:52 - {{hitsCtrl.values.hits}}
“ආදිවාසින් කියන්නේ රටකට ආභරණයක් .අපි ඉල්ලීම් දිනාගන්න පාරවල් වහලා ආණ්ඩුවෙන් ජල ප්‍රහාර කන්න උද්ඝෝෂණ කරන්නේ නැහැ. තුවක්කු, කඩු, කිනිසි වගේ ආයුධ ගන්නෙත් නැහැ. ඒ නිසා රජයේ වගකීම අපේ රැහේ ඉල්ලීම් ඉටු කරන එකයි. අපිට විතරක් මේ අඩු සැලකිල්ල ඇයි කියලා අපට හිතාගන්න බැහැ “යැයිද ආදිවාසි නායකයා ප්‍රකාශ කළේය.
(ලංකාදීප ඇසුරිනි)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |