ආධුනිකත්ව පුහුණු අධිකාරියේ පාඨමාලා ගැන දැනගන්න (1951) ක්ෂණික ඇමැතුම් අංකයක්

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 08:37 - {{hitsCtrl.values.hits}}  

බහුල රැකියා අවස්ථා ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රය, මෝටර් කාර්මික ක්ෂේත‍්‍රය, සෞඛ්‍ය කෙෂත‍්‍රය, හෝටල් හා සංචාරක කෙෂත‍්‍රය යන ක්ෂේත්‍ර සඳහා නිපුණ ශිල්පින් 25000ක් බඳවා ගැනීම සඳහා වන ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පාඨමාලා සහ සේවාවන් පිළිබඳ දැනගැනීමට ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස 1951 අංකය හඳුන්වා දී ඇත. සතියේ කාර්යාල වේලාවන් හිදී පමණක් දැනට කි‍්‍රයාත්මක මෙම අංකයට ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැකිය. 
 සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම විස්තර ලබා ගත හැකිය ආධුනිකත්ව පුහුණු පාඨමාලා, වෘත්තිය මාර්ගෝපදේශන, පෙර ඇගයුම් ක‍්‍රමය යටතේ සහතික පත‍්‍ර ලබා ගැනීම හා නිපුණතා ණය යෝජනා ක‍්‍රම ආදි තොරතුරු ලබා ගත හැකි බව අධිකාරිය පවසයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...