2025 ජුනි මස 03 පෙ.ව. 12:12 - 72
මිල සූත්‍රය අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් හා ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.
![]() |
diary Read more... |