2025 ජනවාරි මස 09 පෙ.ව. 11:23 - {{hitsCtrl.values.hits}}
ප්‍රාථමික (1-5 ශ්‍රේණි) විෂයමාලාවේ හා කණිෂ්ඨ ද්විතියික (6-11 ශ්‍රේණි) විෂයමාලාවේ විවිධ විෂය නිර්දේශයන් තුළ ආපදා කළමනාකරණය හා ස්වභාවික ආපදා පිළිබඳ කරුණු අන්තර්ගතව තිබේ.
එසේම මේ වසරේ සංවර්ධනය කර ඇති 3 ශ්‍රේණියේ නව විෂයමාලාවට ආපදා කළමණාකරනය පිළිබඳව විස්තර තවදුරටත් අන්තර්ගත කර ඇත. එය 2018 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එසේම 2019 වසරේ දී 4 ශ්‍රේණියේ විෂයමාලාවට ද ස්වභාවික විපත් පිළිබද කරුණු අන්තර්ගත කිරීමට නියමිත අතර, ස්වභාවික ආපදා පිළිබඳ අතිරේක කියවීම් පොත් කිහිපයක් හඳුන්වා දී ඒවා සියලුම පාසල් පුස්තකාල සදහා නිර්දේශ කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |