2024 නොවැම්බර් මස 19 ප.ව. 04:02 - {{hitsCtrl.values.hits}}
ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතර ශ්‍රී ලංකාවේ ආරුගම්බේ නම් වී ඇත. ලෝක ප්‍රකට ‘Lonely Planet’ සඟරාව විසින් මෙම සංචාරක ගමනාන්ත 10 නම් කර ඇත.
එහි පළමු ස්ථානයට දකුණු කොරියාවේ බසන් නගරය එක්වී තිබේ. ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම් වී තිබේ. නේපාලයේ ලුම්බිණිය 7 වැනි ස්ථානයට නම් කර ඇත.
සංචාරක ගමනාන්ත 10 - බසන් (දකුණු කොරියාව), උස්බෙගිස්ථානය, හෝ චි මිං සිටි (වියට්නාමය) බටහිර ඝාත් (ඉන්දියාව), නාගසාකි (ජපානය), චියැංග්මායි (තායිලන්තය), ලුම්බිණි (නේපාලය), ආරුගම්බේ (ශ්‍රී ලංකාව), සිචුවාන් ප්‍රාන්තය ( චීනය), කොමාඩෝ ජාතික උද්‍යානය (ඉන්දුනීසියාව)
නිරෝෂා ප්‍රියදර්ශනී
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |