ආසියාවේ සංචාරය කිරීමට හොඳම රට ශ්‍රී ලංකාවයි

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 05:53 - {{hitsCtrl.values.hits}}  

ආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ. travellemming.com වෙබ් අඩවිය මගින් ලොකයේ ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගේන සමන්වත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ආසියාව තුළ ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිව තිබේ.

ලෝකයේ මහාද්වීප හයකින් 2019 වසරේ සංචාරය කිරිමට සුදුසුම රටවල් තෝරා ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වීය. සුප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් 2019 වසරේදී ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස පසුගියදා ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ විවිධ අයුරින් සංචාරය කිරිම සඳහා අවස්ථා රාශියක් ඇති බවත් එසේම සාධාරණ මිල ගණන් යටතේ ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරිමට අවස්ථාවක් ඇති බවත්  ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව හඳුන්වා දෙමින් සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...