ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සියලු පාසල් 2 දා ආරම්භ වෙයි

2025 ජනවාරි මස 09 ප.ව. 10:38 - {{hitsCtrl.values.hits}}  

අ.පො.ස.(සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදා ගනු ලබන පාසල් 68 ක් හැර, සෙසු සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල  පළමු පාසල් වාරය ලබන ජනවාරි මස 02 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදා ගනු ලබන පාසල් පළමු පාසල් වාරය සඳහා විවෘත වන්නේ ලබන ජනවාරි මස 16 වන සඳුදායි.  

ඒ අනුව 2017 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 05 වන බදාදා දක්වා පැවැත්වෙන අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2017 ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 06 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වේ.

පූර්ණ ලෙස විභාග ඇගයීම් ලෙස ලබා ගන්නා පාසල් නාම ලේඛනය පහත සඳහන් වේ.

school_1 school_2

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...