ඇමෙරිකාවේ මිලියන 21කට රැකියා අහිමිවෙයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:58 - {{hitsCtrl.values.hits}}  

පසුගිය සති හතර තුළ ඇමරිකානුවන් මිලියන 21 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එය ඇමෙරිකාව තුළ වාර්තා ගත ලෙස රැකියා අහිමිවීමකි.

ඇමෙරිකාවේ කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, අප්‍රේල් 11 න් අවසන් සතිය තුළ නව විරැකියා හිමිකම් මිලියන 5.25 ක් අයදුම් යොමුකර තිබේ.

මේ මාසයේදී ඇමෙරිකාවේ විරැකියා අනුපාතය 20% දක්වා ළඟා විය හැකි බවට ප්‍රක්ෂේපන තිබේ.

එක්සත් ජනපදයේ වෛරසය ආසාදිතයින් 640,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පුද්ගලයින් 30,985 ක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...