ඇමෙරිකාව ට්‍රම්ප්ට

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:30 - {{hitsCtrl.values.hits}}  

ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න්, බහුතරය වන ඡන්ද 276 ලබා ජයග්‍රහණය කර තිබේ.  ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන පසුබිමක් නොමැතිව, ආකර්ෂණීය චරිතයක් ලෙස කරළියට පැමිණි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමරිකානූ මැතිවරණයේ විශේෂත්වයකි.

ජනාධිපතිවරණය ආරම්භයේ සිටම ප්‍රධාන දහරාමේ මාධ්‍යවලින් සහයෝගයක් නොලැබූ ට්‍රම්ප්, විවිධ බාධක මධ්‍යයේ තරග බිමේ සිටි ට්‍රම්ප්, ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ කිරීමේ සටන් පාඨයෙන් තරග කළේය.

ඇමෙරිකාවේ පාලනය නවක චරිතයක් අතට පත්ව තිබේ. සිය ජනාධිපතිවරණය අභියස වඩාත් කතාබහට ලක්වූ මාතෘකා රැසක් කතා කළ ට්‍රම්ප් ඇමෙරිකාව ලෝක පොලිස්කාරයෙකු කිරීමට වඩා, ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරන ඇමෙරිකාවක් කරනු ඇති බව බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.

wwww

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...