2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 09:47 - {{hitsCtrl.values.hits}}
රෝමය, (ෂින්හුවා) - කොරොන වයිරස් වසංගතය හෙතුවෙන් සඳුදා අවසන් වන විට ඉතාලියේ සම්පූරණ මරණ 11,591 ක් බවට පත්ව තිබේ. රෝගීන් සංඛ්‍යාව 101,739 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳුදා සවස නිකුත් කළ නව දත්ත වල දැක්වෙයි.
සඳුදා දිනයෙදී පුද්ගලයන් 812ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව 3,981 ක් බවට පත්ව තිබේ.
සාමාන්‍ය වාට්ටුවල රෝහල් ගත කර ඇති රෝගීන් 27,795 කි. සඳුදා දිනයේදී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 1590ක් වන අතර මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 14620කි.
ඉතාලියේ කොවිඩ් 19 රෝගය වාර්තා වීමත් සමග එක් දිනක් තුළ වැඩිම සුවවීම් ප්‍රමාණයද සඳුදා වාර්තා විය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |