ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම දුම්රිය

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 06:10 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි. මෙම දුම්රිය මැදිරි 13කින් සමන්විත වෙයි.  රජයකින්  - රජයකට ක්‍රමවේදය හරහා මෙම දුම්රිය ශ්‍රී ලංකාවට ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව ඉන්දීයාවේ චෙන්නායි නුවර ඉන්ටිග්‍රේට් කෝච් ආයතනය විසින් මෙම දුම්රිය නිපදවා ඇත. එය විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වෙන අතර එංජින් දෙකකින් සමන්විත වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...