2024 නොවැම්බර් මස 18 ප.ව. 10:55 - {{hitsCtrl.values.hits}}
බුදුරජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් භාවනාවේ යෙදන සමාධි පිළිමයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.
එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව ලබාදුන්නේය.
සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ ‘විශේෂ මිතුරෙකුගෙන් විශේෂ ත්‍යාගයක්’ යනුවෙනි.
සමාධි බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය සමයේ කළ විශේෂ නිර්මාණයක් ලෙස සැළකෙයි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |