ඉන්දීය මැතිවරණයෙන් මෝදිට ජය

2025 අප්‍රේල් මස 12 ප.ව. 01:41 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය වාර්තා කිරිමට එරට පාලක පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂය සමත්විය.

ඒ අනුව වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි මහතා යළිත් වරක් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිතව තිබේ.භාරතීය ජනතා පක්ෂය ආසන 345ක්, කෙංග්‍රසය ආසන 85ක් හා වෙනත් පක්ෂ ආසන 112ක් හිමිකරගෙන තිබේ.

ඒ අනුව වෙනත් පක්ෂ හා කොංග්‍රසය සන්ධාන ගතවුවද මෝදිගේ පක්ෂය අභිභවා යෑමට නොහැකි වනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...