2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
.
2025 අප්‍රේල් මස 22 ප.ව. 05:17 - {{hitsCtrl.values.hits}}
ඉන්දුනීසියා මුහුදේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.