2024 නොවැම්බර් මස 19 පෙ.ව. 10:04 - {{hitsCtrl.values.hits}}
නාසා අයතනය විසින් අඟහරු ග්‍රහයාගේ විස්තර සෙවීම සඳහා යොමුකළ ඉන්සයිට් යානය සාර්ථකව අඟහරුග්‍රහයා මතට ගොඩ බා ඇත. යානය අඟහරු ග්‍රහයාගේ ගොඩබෑමෙන් පසුව එය හොඳින් තබෙන බවට වන සංඥාවද නාසා ආයතනයට යොමුකර තිබේ.
මාස 7ක පමණ කාලයක් අභ්‍යාවකාශය හරහා ගමන් කිරීමෙන් පසුව යානය අඟහරු ග්‍රහයාට සමීප වී තිබේ. ඒ අනුව ලෝක ඉතිහාසයේ අගඟරු මතට යානාවක් ගොඩ බෑ 8 වැනි අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |