ඉන්සයිට් අඟහරුමතට ගොඩබායි

2025 අප්‍රේල් මස 12 ප.ව. 01:32 - {{hitsCtrl.values.hits}}  

නාසා අයතනය විසින් අඟහරු ග්‍රහයාගේ විස්තර සෙවීම සඳහා යොමුකළ ඉන්සයිට් යානය සාර්ථකව අඟහරුග්‍රහයා මතට ගොඩ බා ඇත. යානය අඟහරු ග්‍රහයාගේ ගොඩබෑමෙන් පසුව එය හොඳින් තබෙන බවට වන සංඥාවද නාසා ආයතනයට යොමුකර තිබේ.

මාස 7ක පමණ කාලයක් අභ්‍යාවකාශය හරහා ගමන් කිරීමෙන් පසුව යානය අඟහරු ග්‍රහයාට සමීප වී තිබේ. ඒ අනුව ලෝක ඉතිහාසයේ අගඟරු මතට යානාවක් ගොඩ බෑ 8 වැනි අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...