ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය විවෘත කෙරේ

2025 ජනවාරි මස 08 ප.ව. 03:42 - {{hitsCtrl.values.hits}}  

දේශීය හා විදේශීය පුරා විද්‍යාඥයින්ගේ අවධානයට පත් වූ වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය  ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ඊයේ (11දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි.

පාසල් පෙළපොත්වල ඉබ්බන්කටුව මෙගලිතික සුසානභූමිය පිළිබඳව විෂය කරුණු ඇතුළත්ව ඇති අතර ඉදිරියේ දී පාසල් දරුවන්ට ද අධ්‍යාපනික අවශ්‍යතා මත මෙම ස්ථානය නැරඹීමට හැකියාව ලැබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (1) unnamed (2)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...