ඉබෝලා මැඩීමට ශ්‍රී ලාංකිකයකුගෙන් රොබෝවෙක්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 06:08 - {{hitsCtrl.values.hits}}  

බිබිසී සන්දේශය - ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන " The Soft Robotics Toolkit Design competition 2016" තරඟයෙන් දෙවැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවෙක් සමත් වී සිටියි.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නිමාලි ටී මැදගෙදර සහ අචින්ත මධුශංක යන ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හස්ත සංඥා මගින් ක්‍රියාකරන රොබෝ යන්ත්‍රය නිර්මාණය කර තිබෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරු හිරෝෂන් ගුණවර්ධන විසිනි. විවෘත විශ්ව විද්‍යාලයේ අවසන් වසර ඉංජිනේරු ශිෂ්‍යයකුව සිටියදී හස්ත සංඥා යොදාගෙන රෝබෝ දුරස්ථ පාලනය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කළේ 2014 දී බව හිරෝෂන් ගුණවර්ධන බීබීසී සංදේශයට පවසා ඇත.

බිබිසී සන්දේශයට සවන් දෙන්න

_92154235_robot0 _92154326_hiroshan _92154328_robot1

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...