2025 ජනවාරි මස 11 ප.ව. 02:24 - {{hitsCtrl.values.hits}}
1953 වසරේදී කොරියා යුද්ධය අවසන් වීමෙන් පසුව දකුණු කොරියාවට පැමිණි පළමු උතුරු කෙරියා නායකයා බවට කිම් ජොන්ග් - උන් පත්විය.
ඒ උතුරු හා දකුණු කොරියා සාකච්ඡා සඳහා යුධ මුක්ත කලාපයට කම් ජොන්ග් - උන් පැමිණීමත් සමගිනි.
දකුණු කොරියානු ජනපති මූන් ජායේ-ඉන් උතුරු කොරියානු නායකයා මහත් හරසරින් පිළිගත්තේය.
පසුව නායකයන් දෙපළ අතර සාකච්ඡා ආරම්භ විය. උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි වැඩසටහනින් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමත් සමග දෙරට අතර මෙම සාම සාකච්ඡා සඳහා මාර්ගය උදාවිණ.
උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් කරන දේශසීමා ආසන්නයේදී නායකයන් දෙපළ අතර හමුව සිදුවූ අතර උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායකයාව තම දේශසීමාව වෙත කැඳවාගෙන ගියේය. මෙය අනපෙක්ෂිත් තත්ත්වයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඓතිහාසික අවස්ථාව දකැණු කොරියානු මාධ්‍ය සජීවීව විකාශය කරන දකුණු කොරියානු ජනතාව ජයඝෝෂා නැංවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |