උතුරේ පීඩාවට පත් පාසල් සිසුන්ට සහන

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 08:58 - {{hitsCtrl.values.hits}}  

මේ දිනවල උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අද (24දා)  නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් ගැනීම සෙඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත. මීට අමතරව පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සඳහා අලුතින් පෙළ පොත් ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...