උපාධි පාඨමාලා රැසක් අලුතින්

2025 ජනවාරි මස 10 පෙ.ව. 08:20 - {{hitsCtrl.values.hits}}  

මොරටුව විශ්ව විද්‍යාලයේ ‘ව්‍යාපාර විද්‍යාව‘ නමින් නව උපාධි පාඨමාලාවක් ලබන අධ්‍යයන වර්ෂයේ සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.  මෙහි මුල්ම ශිෂ්‍ය කණ්ඩාය සිසුන් 100ක් ඇතුළත් කර ගන්නා බවත් මීට අමතරව හෙද උපාධි පාඨමාලාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන උපාධි පාඨමාලා ලබන වසරේ සිට කොළඹ විශ්ව විද්‍යාලයේ ආරම්භ කරන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි. මීට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පාඨමාලාව ද ප්‍රථම වරට ලබන අධ්‍යයන වර්ෂයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...