උපෙළ ප්‍රතිඵල ජනවාරි දෙවැනි සතියේදී

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:59 - {{hitsCtrl.values.hits}}  

2016 අගෝස්තු මාසයේදී පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ජනවාරි දෙවන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තාක්ෂණික විෂය ධාරාව යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30,000කගේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු අවසන් වී මේ වනවිට ඊට අදාළ ලකුණු ලබාදීම දුකරමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

අගෝස්තු 02 වැනිදා සිට පැවැති උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 315,605ක් පෙනී සිටියහ. මෙම පිරිසෙන් 241,991ක් පාසල් අයදුම්කරුවන් වූ අතර, 74,614ක් පෞද්ගලික අයදුම්කරුවන්ය.

අද පුවත්පත ඇසුරෙනි

resulttt

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...