උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න

2025 ජනවාරි මස 11 පෙ.ව. 04:45 - {{hitsCtrl.values.hits}}  

ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ දිවයිනෙ ප්‍රථම ස්ථාන මේ අයුරිනි.

කලා - පූජ්‍ය පත්බේරියේ මුණින්දවංශ හිමි ( රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනධ

වාණිජ - දුලාණි රසාන්තිකා (මාතර සුජාතා)

ජෛව විද්‍යා - දිළිණි සඳුනිකා (මාතර සුජාතා)

භෞතික විද්‍යා - ශ්‍රීධරන් දුවාකරන් (හාට්ලි විද්‍යාලය යාපනය)

පොදු විශය ධාරව - හිරුණු ශාක්‍යා (කොළඹ දේවි බාළිකා)

ඉංජිනේරු තාක්ෂණවේදය - රන්සිරිනි හෙට්ටිආරච්චි (මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය) 

ජෛව පද්ධති තාක්ෂණවේදය - එම්. කේ. ලක්ෂික චතුරංග (රත්නපුර සීවලී)

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...