ඌව වෙල්ලස්සේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි

2025 අප්‍රේල් මස 21 ප.ව. 02:08 - {{hitsCtrl.values.hits}}  

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවාගැනීම  නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඌවවෙල්ලස්ස.විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
 නවක සිසුන්  බඳවා ගැනීම මේ මස 23 වන දින සිදු කිරීමට නියමිතව තිබිණි.කොරෝනා වෛයිරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය හේතුවෙන්  මෙම තීරණය ගෙන තිබේ.
2018 වසරේ අපොස උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් මෙසේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට බදවා ගැනීමට නියමිත යැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .
(ප්‍රසාද් රුක්මල්- ලංකාදීප )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...