එංගලන්තයෙන් නයිට් පදවියක් ලැබූ ශ්‍රී ඩී බී ජයතිලක

2024 නොවැම්බර් මස 20 පෙ.ව. 12:03 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතාගේ 150 වැනි ජන්ම සංවත්සර පුෂ්පෝපහාර උළෙළ අදට යෙදී ඇත. ඒ අනුව අද පෙ.ව 10.00ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර උළෙල පැවැත්විණ

ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතා ශ්‍රී ලාංකීය සමාජය වෙත අප්‍රමාණ වූ විශිෂ්ඨ සේවාවක් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවදියෙකි,වියත් ලේඛකයෙකි.

ලාංකිය සමජ,සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් පදනමක්  තැනීම උදෙසා ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතා කටයුතු කළේ ය. බෞද්ධ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කැපවීමක්  සිදු කළ අතර ඔහුගේ සේවාව ගැන පැහැදුණ එංගලන්ත රජු 1932 දී මොහු ‘නයිට්’ නාමයෙන් පිදීය.

1868  පෙබරවාරි 13 වෙනිදා කැලණියේ දී ඩී. බී. ජයතිලක මහතා උපත ලැබීය. බුදුදහම , සිංහල , පාලි සංස්කෘත හා  ඉතිහාසය පිළිබඳව අධ්‍යාපනය ලබාගත් මහාවිද්වතෙකු ලෙස ද ඩී.බී.ජයතිලක මහතා හඳුන්වාදිය හැකිය.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...