"එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු" පාසලින් ආදර්ශය දෙමු

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:50 - {{hitsCtrl.values.hits}}  

එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු" ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සිසු දිනය (07) දාට යෙදී තිබුණා. සමාරම්භක ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් දොම්පේ සියනෑ ජාතික පාසලේදී  පැවැත්වුණා. ජාතික උත්සවයට සමගාමීව සෑම අධ්‍යාපන කලාපයකින්ම එක් පාසල බැගින් තෝරාගෙන පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම වගා ස‍ංග්‍රාමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...