2025 ජනවාරි මස 10 ප.ව. 09:01 - {{hitsCtrl.values.hits}}
එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු" ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සිසු දිනය (07) දාට යෙදී තිබුණා. සමාරම්භක ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් දොම්පේ සියනෑ ජාතික පාසලේදී පැවැත්වුණා. ජාතික උත්සවයට සමගාමීව සෑම අධ්‍යාපන කලාපයකින්ම එක් පාසල බැගින් තෝරාගෙන පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම වගා සංග්‍රාමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |