2025 ජනවාරි මස 11 ප.ව. 02:22 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ එක් වෛද්‍යවරයෙක්ගෙන් සේවය ලබා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව 1054ක් බව මහ බැංකුව පෙන්වා දෙයි. මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙයි.
එසේම පුද්ගලයන් 1000කට පවතින ආරෝග්‍යශාලා ඇඳන් සංඛ්‍යාව 3.6ක් බවත් පුදගලයන් 10000කට සිටින හෙද සේවකයන් සංඛ්‍යාව 16.0ක් බවත් එහි දැක්වෙයි.
සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතකයක් ලෙස ගත්විට 1.5කි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |