2025 අප්‍රේල් මස 21 ප.ව. 01:04 - {{hitsCtrl.values.hits}}
අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත යොමුකර තිබේ.
![]() |
diary Read more... |