කතෝලික පාසල් ලබන සඳුදා තෙක් නිවාඩු

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:20 - {{hitsCtrl.values.hits}}  

දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් සඳහා ලබන සඳුදා (29) දක්වා නිවාඩු ලබාදෙන බව කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා පැවසීය. රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කළ බව අයිවන් පෙරේරා පියතුමා සඳහන් කළේය. රජයේ පාසල් සඳහා ද අද (22) සහ හෙට (23) දිනයන්හි නිවාඩු ලබාදී ඇති අතර නිවාඩුව තව දුරටත් දිගු කළ යුතු ද යන්න ගැන හෙට (23) දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

All private Catholic schools in the Western Province will be closed until April 29 considering the prevailing situation in country following the series of bomb attacks yesterday, National Director of Catholic Schools Rev. Fr. Ivan Perera told media today. Accordingly, he said 26 schools operating under the Colombo Archbishop including Government-aided private schools like St. Joseph’s College Colombo, St. Peter's College Colombo and Maris Stella College Negombo, would be closed till next Monday (29)

However, the Government decided yesterday that all schools across the island would remain closed until on Wednesday (24) due to the ongoing terror situation. Meanwhile, the Government also decided to close local universities until further notice.

සියලුම පාසල් හෙට අනින්දා නිවාඩු - විශ්ව විද්‍යාලත් නිවාඩු

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...