2025 ජනවාරි මස 09 පෙ.ව. 10:46 - {{hitsCtrl.values.hits}}
රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ කනිෂ්ක හර්ෂණ උඩවත්ත ශිෂ්‍යා විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය ‘ පළමු පිය සටහන‘ නමින් පසුගියදා රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ දී ප්‍රවීන ලේඛක මොහාන් රාජ් මඩවල, හේමනලීන් කරුණාරත්න, ඔසන්ද ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති ඩී.එස් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත එළි දැක්විණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |