2025 අප්‍රේල් මස 20 ප.ව. 05:42 - {{hitsCtrl.values.hits}}
රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ කනිෂ්ක හර්ෂණ උඩවත්ත ශිෂ්‍යා විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය ‘ පළමු පිය සටහන‘ නමින් පසුගියදා රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ දී ප්‍රවීන ලේඛක මොහාන් රාජ් මඩවල, හේමනලීන් කරුණාරත්න, ඔසන්ද ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති ඩී.එස් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත එළි දැක්විණ.
![]() |
diary Read more... |