‘කසලින් නොකිලිටි නිකසල නුවර’ හදන්න බාලදක්ෂයොත් එකතුවේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 06:48 - {{hitsCtrl.values.hits}}  

‘සපිරි නගරයක් විසිරි සංවර්ධනයක් ’ තේමා කර ගනිමින් ලෝක නගර දිනය ඔක්තොම්බර් මස 31 වන දා සමරනු ලබයි. ඊට සමගාමීව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ‘කසලින් නොකිලිටි නිකසල නුවරක්’ යන තේමාව යටතේ නගර පවිත‍්‍රකරන වැඩසටහන අරබා ඇත.

රාජ්‍ය ආයතන, යුධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය, බාලදක්ෂයින් හා පරිසර නියමුවන් සහභාගී වේ. එදිනෙදා බැහැර කරන කැලි කසල විධිමත් ලෙස වෙන් කරමින් බැහැර කිරීමටත්, සියලු දෙනා තමාගේ වගකීම තේරුම් අරගනිමින් නිසිතැන්වලට කසල යොමු කිරීමටත් මෙම වැඩසටහන මගින් ආදර්ශයක් සැපයීමත් සිදුකෙරේ.

A (1) A (2) A (3) A (4)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...