කළුතර, රත්නපුර හා නුවරඑළියට නාය යාමේ අවදානමක්

2025 ජනවාරි මස 10 ප.ව. 09:38 - {{hitsCtrl.values.hits}}  

පවතින වැසි සහිත කාලගුණයත් සමග කළුතර, රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු අඟවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කුකුළේගඟ වාන් දොරටුවක් විවෘත කර ඇති අතර මේ හේතුවෙන් බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, ඉංගිරිය අවට ප්‍රදේශවාසීන්ටද අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ. කළු ගඟ මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම  ද පිටාර මට්ටමේ පවතින බැවින් ඒ  පිළිබඳ අවදානයෙන් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම වාර්තාවල සඳහන් වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...