2025 ජනවාරි මස 08 ප.ව. 03:41 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමයින්ගෙන් 90%ක් පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ හා දුම්රියවලදී හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් දිවයින පුරා කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
එහෙත් එවැනි හිංසනයට පත්වන කාන්තාවන්ගෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර පිහිටක් පතා ඇත්තේ 4%ක් වැනි සුළු ප්‍රමාණයක් යැයි ද එම අධ්‍යයනයේදී හෙළිවී ඇතැයි එම අරමුදලේ කොළඹ කාර්යාලය පවසයි.
එම නිසා පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ අවදි කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දියත් කළ යුතු බවද එම කාර්යාලය කියයි.
ලංකාදීප ඇසුරිනි
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |