2024 නොවැම්බර් මස 19 පෙ.ව. 08:54 - {{hitsCtrl.values.hits}}
ලබන වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම්ව තිබේ. ලෝක කාලගුණික අවධානම් දර්ශකය 2019 යේ මේ බව දැක්වෙයි.
2019 වසරේදී ලෝකයේ වැඩිම වශයෙන් කාලගුණික අවධානමකට ලක්විය හැකි රට ලෙස පොට්‍රෝ රිකෝ නම් වී තිබේ.
1998 වසරේ සිට 2017 වසර දක්වා කාගුණය හේතුවෙන් සිදුවී ඇති අහිමිවීම් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම් කර ඇති අතර German Watch ආයතනය මෙම දර්ශකය නීකුත් කර තිබේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |