කැලණිය සරසවියේ සියලු පීඨ 6 වැනිදා විවෘත කෙරේ

2025 අප්‍රේල් මස 22 ප.ව. 06:05 - {{hitsCtrl.values.hits}}  

සිසුන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් වසා දැමුණු කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හී අධ්‍යන කටයුතු ජූනි (06) සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ආරක්ෂණ වැඩ පිළිවෙළට අනුව කටයුතු කිරීමට සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය නියෝජිතයින් එකඟතාව පල කිරීම මත යළි අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව විශ්ව විද්‍යාලීය නේවාසිකාගාර හිමි සිසුන් ජුනි (05) දින තම නේවාසිකාර සඳහා පැමිණිය යුතු බවද විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...